Thursday, July 14, 2016

          සල්ලි නෑ තමයි
          මක්කරන්නද
          ගත්තා පත්තරයක්...
          ඉඩක් නෑ තමයි කියවන්න
          ඉදගත්තා ඔන්න ඔහෙ ස්ටේසමේ බිම....
          ඇදිලාද දන් නෑ
          දවසේ ලොතරැයිය
          ඇදුනෝතින් ගොඩ
          මගේ දරු පැටව් ටික................


     සදගිරි...........










































14 comments: