Thursday, July 21, 2016
සදට කවි ලියමි මම
නුඹට කවි ලියනු බැරි
හිමට පෙම්කරමි මම
නුඹේ සිසිලස හිමි නැති
පෙමට සමුදෙන්න බැරි මම
තවම පෙම් කරමි නුඹ හට........
මැවූ කාලය තවම සිහිවෙයි
නුඹත් නැති සද ගෙවූ ඒ
ලියූ කවිපද තවම මිහිරියි
නුඹේ නමටම පෙම් බැදී
නොසිතු විලසින් වෙන්ව ගිය වග
තවම මතකයි ඒ දිනේ
යලිත් දවසක එක් වෙමු අපි
දිවිය ඇති තුරැ මේ ලොවේ........
සදගිරි....................
Subscribe to:
Post Comments (Atom)
Lassanai
ReplyDeletetnxx
ReplyDeleteGOOD JOB
ReplyDeleteලස්සන නිර්මාණයක්.
ReplyDelete