අකුරින් අකුර පද බදිනා මේ ආලේ
තේරැම කුමට පෙම්කරනා මේ කාලේ
වැරදී ගියෝතින් දවසක ආයේ
සැලමුතු පෙමක් තව කොයිබද රාලේ..........
ආදරෙයි කියති මිනිසුන් හැමදෙන වාගේ
ආදරේ කොහොම හදුනාගන්නට ඕනේ
ආදරය රාගය පටලාගෙන ඇත්තේ
ආදරෙයි කියු උදවිය පැනගොස් ඇත්තේ.......
නිර්මලයි පෙම වටහාගෙන ඇත්තේ
කී දෙනද මිනිසුන් මේ ලෝ තව ඇත්තේ
ආදරේ හැමටම වුව කළ හැක්කේ
තේරැම වටහාගත්දාකට පමණයි මිතුරන්නේ....
ආදරය පොදුවෙයි හැමටම මේ ලෝකේ
නොදනිත් පෙම්වතුන් ඒ බව මේ දිවියේ
දිවිනහගනියි පෙම නැති වී ගිය කලට
පාඩුව අම්මාගෙ ආදරයට පමණයි එවිට........
...........සදගිරි................


Lassanai
ReplyDeleteLovely
ReplyDeleteadahasa saralawa kiyala thiyenawa oya . hondai
ReplyDeleteනිර්මාණය ලස්සනයි.
ReplyDelete