අපි උන්නු මතකයම කදුලක් වෙලා
නොදැනීම දුර ඈත විහිදී ගියා
ලංවෙන්න බැරි බවට හේතුත් කියා
නුඹ මාව අතැරම වෙනතක ගියා......
මතකයට සමුදෙන්න බැරි බව දැනත්
නුඹ යාවි නොකියාම සුරතක වෙලී
අදහන්නෙ කෙලෙසක මා නම් ඉතිං
නුඹ පෑව සෙනෙහසද මේ නම් තවත්........
සදගිරි....................
lassanai
ReplyDeletetnxxxxxxxx
DeleteRomantic
ReplyDeleteAhh
DeleteAhh
Delete