
කැම්පස් තමයි අපි
නොවිදිනා දුක් විදිනා
මහපාර උරැම විය
නිකරැනේ දොස් නගා
කෑමකුත් නෑ නින්දකුත් නෑ සැමටා
අරගලේ පාවා දුන්නෝතින්
කැම්පස් එකක් නැත නුඹටා...........
හිරගෙවල් සැප නෑ
හොස්ටල් තරම් නම්
කුඩු වීී ඉන්නවා
මක් කරන්නද මන්දා......
පාලකයො මර නින්දෙ
තවම අපි මහපාරේ
කාලයට දුන්නොතින් ඉඩ
නුඹට නෑ සරසවිය.............
සදගිරි...........................


good...
ReplyDeletetnx
DeleteNice
ReplyDelete